No Fap
ඕකත් එක අන්තයක් බන්.. සතියට එකක් විතර ගැහුවා කියල අවුලක් නෑ..ඒක healthy… උබ උබටම rules හදාගනින්.. මන් සතියෙ දවස් 5ම උපරිමේට වැඩ කරනවා මගේ ටාගට්වලට..(ජොබ් එකක් නෙමෙයි ඇ ) මන් discipline කඩන් නැතුව ඩේලි ගෝල්ස් හිට් කරොත් විතරක් මට මන් චාන්ස් එකක් දෙනව සිකුරාදාට fap හරි ඩේට් එකක් හරි යන්න..සතියෙ දවස් 5 ම මන් workout කරනවා..වෙලාවට නැගිටිනව නිදියනව..helathy විදියට කනව ඕව මේව rules ටිකක් තියනවා. ඔහොම නිකන් nofap කරා කියල උබට හම්බෙන ඉටිගෙඩියක් නෑ.. ඒක පිටිපස්සෙ මොනා හරි හදාගනින්..