Quote

එච්චර දුර මං ගිහිං නැහැ. මම තමා කරන ගමන් ඉන්නේ. උඩ කියලා තියෙන්නේ අපේ thoughts වලට අනුව තමා බාහිර පරිසරය නිර්මාණය වෙන්නේ කියන එක.

ඒ කියන්නේ එහා ගෙදර මිනිහා සැර පරුෂ කෙනෙක් කියලා හිතනවා නම් ඌ උඹට සැර පරුෂ කෙනෙක්ම තමා.

එහා ගෙදර මිනිහා කරුණාවන්ත පුද්ගලයෙක් කියලා උඹේ හිතේ තියෙනවා නං ඌ කරුණාවන්ත පුද්ගලයෙක් වෙනවා.
සරලව කිව්වොත් උඹ අසල්වැසියා දිහා බලන්නේ anger කියන emotion එකෙන්. ඉතිං උගෙන් උබට වෙන්නෙම අකටයුතු කම්. හැබැයි anger වලින් love වලට move උනොත් ඒ ඔක්කොම අකටයුතු කම් නැති වෙලා යයි. හැම ජිවියටම මේ සිද්ද වෙන දේවල් වලින් පාඩමක් ඉගෙන ගන්න තියෙන්නේ.

Quote

Libgen.is ගිහිල්ලා මේ පොත් ටික පිළිවෙලට අරං කියවන්න. පළවෙනි පොතේ තියෙන exercises ඒ විදිහටම කරන්න.

Lawrence Crane, Lester Levenson - The Abundance Book
Lester Levenson - The Power Of Love _ Learn How To Be In The Now
Lester Levenson - No Attachments, No Aversions _ The Autobiography of a Master